Skip to content

Sanda Ma Ha Sinasuna

Dayarathna Ranathunga
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳ මා හා සිනාසුනා තරු මා හා කතාකලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ... (පුරා පෝය හඳ අහසට එන විට මා යනවා බෝ මලුව දිහාවට...//) බෝ මලුවේ හිඳ පහන් කුලුන යට පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට... සඳ මා හා සිනාසුනා.../ (පුරා පෝය හඳ පායන විලසට ඔබ එනවා බෝ සමිඳු පුදන්නට...//) නාඳුනනා සේ ආපසු යනවිට සුසුම් නැගෙනවා හද උතුරන්නට.... සඳ මා හා සිනාසුනා.../