Skip to content

Kalyaniye Oba Nesu

Milton Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කල්‍යාණියෙ ඔබ නෑසූ කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් /// ඇත්තයි එය මම දිව්රා හිසේ දෑත් තියන්නම් මතු කවර දිනකදී හෝ මට ඔබව අහිමි වේ යැයි ගැන භීතිය සැක මාගෙ හිතේ තිබුණි දිගා කල් ගිණි වී ඇත අද ඒ දුක ගැන සෝක සුසුම් වැල් කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් ඇත්තයි එය මම දිව්රා හිසේ දෑත් තියන්නම් මගෙ හිතට එකඟවයි මේ මා කියන දෙය කියන්නේ ඔබෙ ආදරබර මහිමයටයි ගී ලියවෙන්නේ රස උල්පත සිඳ ඇයි හදවත සසළ කරන්නේ කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් // ඇත්තයි එය මම දිව්රා හිසේ දෑත් තියන්නම් // කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්