Skip to content

Me Tharam Siyumelida Kalugal

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා කලා වැව ලඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුණා ඔහු තවම තනිකඩයැයි කියා මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා