Apa Koheda Me Yanne
Rodney Warnakula, Jayalath Manorathne, Stage Drama Songs
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ආ... ආ...//
අප කොහේද මේ යන්නේ
රට කොහේද මේ යන්නේ
කොතැන තිබෙන වරදක්දෝ
කවදා වුනු වරදක්දෝ
කවදා කොතැනක කවුරු කරපු වරදක්දෝ...
ආ... ආ...//
මුලු ලොවටම ආදරය කරන්නට
හැකි මිනිසුන් බිහිවන මතු දවසක
ඔබත් සිනාසී...මමත් සිනාසී...
ලොවම හිනාවෙන ඒ දවසේ...
“මුලු ලොව ඔබට කියයි මෙලෙසින්”
“මම ආ..දරෙයි”...//