Skip to content

Sath Siyak Kapu Mal (Kuweni)

Manel Jayasena
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සත් සියක් කපු මල් රැගෙන මම සත් සියක් සුදු කෙඳි රැගෙන මම සත් සියක් කපු පිළි වියන මම සත් සියක් දෙන පළඳිතේ...//// සත් සියක් කපු මල්... සත් සියක් රත්මල් රැගෙන මම සත් සියක් රත් හුය රැගෙන මම සත් සියක් මල් දම් ගොතන මම සත් සියක් ගෙල පළඳිතේ...//// සත් සියක් රත්මල්... සත් සියක් මායා බෙලෙන් මම සත් සියක් බන්ඳන බෙලෙන් මම සත් සියක් සක්වල සොයා මම ගන්වු කුමරුන් ලඟ එතේ...//// සත් සියක් මායා බෙලෙන්...