Kawadi Baila
Nihal Nelson
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලන් ඔක්කම දමලා
දෝතින් පඬුරු අරන් භාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිඳුට වැදලා...
මල්ලීයේ පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා...
නාන් දීන් තිලක නදින්.../
ඉතින් පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා...
(පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා
මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට වැදිලා...//)
නාන් දීන් තිලක නදින්.../
ඉතින් පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා.....
(කතරමේ ගුණ වරුණේ සැමට කියාලා
මම හතර වටින් ගොතන්නේ මේ කාවඩි බයිලා
අතරමගින් පැනලා මල් මාල ගෙනැල්ලා
ඉතින් නතර නොවී නටලා ආරූඩ වෙයල්ලා...//)
නාන් දීන් තිලක නදින්.../
ඉතින් පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා...
නාන් දීන් තිලක නදින්.../
ඉතින් පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා...