Skip to content

Sangi Sangi

G S B Rani Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා...//) (නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා...//) ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා (සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා...//) (නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා...//) ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා...... (ප්‍රීති පුරා හෘදේ මෝරලා...//) දේවි සදා සුරම්‍ය සම්පතා (දැන් කාලේ ලෝකේ හැටි කෙල්ලන්ගේ චාරේ හැටි සංසාරේ මේ වාගේ නෑ සැපා.....//) සැංගී සැංගී......./ (ගීතේ සේ පක්ෂීන්ගේ සෝබනා....//) මිහිරක් වේ ජීවේ රස පාදෙනා (මේ ලෝකේ සෑම ජලේ යාවී එක දාක ගෙවී කාලේ අපේ ළං වේ වාසනා.....//) සැංගී සැංගී......./