Skip to content

Oba Inna Heena Walata Man Tharam

Duleen Ranpatabendi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ ඉන්න හීන වලට මං තරම් වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම් මගෙ හීන වලට නිතර ඔබ ඇවිත් ම‍ට නින්ද නොදී රිදවනා තරම් // ඔබ ලියාපු කවි වලට පෙම්බර ආදරේ කලා හදවතින් මම // මට කියා දෙන්න දන්නෙ නෑ මම ආදරේ කියන්නේ මේ සුසුම් වලටද // ඔබ කියාපු පෙම් වදන් සුන්දර ආදරේ පිරී තිබුනි ඉස්සර // මට කියා දෙන්න දන්න නෑ මම ආදරේ කියන්නේ මේ කඳුළු වලටද // ඔබ ඉන්න හීන ....