Skip to content

Walakulu Pelin Basinna

W D Ariyasinghe, Rashmi Sangeetha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

වළාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මටද ආදරේ අසාවී මෙසේ තුන් යම දිලී තාරුකා මල්දම කියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේ... සුසුදු ආදරේ.... (දේවතාවියක් විලසින පාන හස කැළුම් නුබ ගැබ...//) පතා ඉන්නෙමි සඳවත නුඹගෙ ආදරේ... නුඹට ආදරේ (අහස් ඟං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙළෙසින.....//) රැදී ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ දෙව්ලියක් ලෙසේ..... (දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම....//) දින ගන්නෙදෝ කෙළෙසින නුඹගෙ ආදරේ නැතිද ආදරේ (තරුකා වනේ සරමින නුඹ නමින් දිළෙමි සැමදින....//) සදා හිනැහෙමි හිඳගෙන අහස් ඟං කුසේ.... නුඹට ආදරේ... මටද ආදරේ... නුඹට ආදරේ... මටද ආදරේ නුඹට ආදරේ... මටද ආදරේ නුඹට ආදරේ...