Nage Male Monawada Me
Nelu Adhikari
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නගේ මලේ මොනවද මෙ විචිචූරන නාඩගමි
පොත පත අහකට විසි කර කරනා දගකාරකමි
කවි සී පද වලින් කියන සුභාෂිතය බාල නමි
අහන් ඉදින් මම කියනා කපිරිංඥ්ඥා තාල දැන්
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා ධනය නම්
උගත මනා ශිල්පයමයි අන්න එක හිතට ගන්
පරණ වුනත් ඒ කියමන් හැමදාටම රත්තරන්
යන යන තැන උගත් වියත් දරු පැටවුන් ඉස්තරම්
පතේ පොතේ ලියා තිබෙන වටිනා වග වාසගම්
සල්ලි හොයන මල්ලිලාට අද නම් මහා කවටකම්
අපේ පොතේ ඔහොම නැතේ කියපල්ලා කැමතිනම්
අපිනම් දන්නේ නැ මේ නව අපිත් එක්ක එක ගිලෙන්කම්