Sinhala Punjabi Medley
Sarith and Surith
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙම් කරලා හැරයන්නේ කොහොමද
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙති තලලා දුර යන්නේ කොහොමද
සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණ පරිද්දෙන්
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණ පරිද්දෙන්
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙම් කරලා හැරයන්නේ කොහොමද
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙති තලලා දුර යන්නේ කොහොමද
රූප සොබාවට මා නෙත් උදම් වන
ආලෙත් සරී මගෙ ප්රාණෙත් සරී
ප්රේමි සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්
හංස විලේ පීන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්
ගුම්ද ගුදත් ගත ගම් ගත දොම් මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්
උන්මාද දෙතොල් සායම්සු වදින් කම්මුල් තෙමන්න එපා
මට තුරුලුවෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්න එපා
පිනි කදුලු සලා බොරුවට හඩලා මගෙ හිත කඩන්න එපා
අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවෙ ඉඩකඩ සොයන්න එපා
වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා
සාර සදිසි පෙති පේර නෙළාලා
වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්න ඇහැව්වා
මාලගිරව් ටික හීන ගෙනාවා
වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩාවදී
විනීත තාලෙන් ප්රේමාලිංගන නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ
උන්මාද දෙතොල් සායම්සු වදින් කම්මුල් තෙමන්න එපා
මට තුරුලුවෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්න එපා
පිනි කදුලු සලා බොරුවට හඩලා මගෙ හිත කඩන්න එපා
අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවෙ ඉඩකඩ සොයන්න එපා
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙම් කරලා හැරයන්නේ කොහොමද
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙති තලලා දුර යන්නේ කොහොමද