Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Oba Enakal
Bachi Susan
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
නෙතු හොර රහසේ පිස දැම්මේ මා
මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
ආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
මග හැර යන්න ඇයි පෙම් කලේ
ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
මට පවසන්න ඇයි හැර ගියේ
ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...