Sihinayak Se Mathu Wemin
Bandara Athawuda
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සිහිනයක් සේ මතු වෙමින් මතක අවදි කරනා
කඳුළැල්ලක් සේ ගැවසෙමින් දුක ලොවට කියනා
වියෝ දුකකි මේ .... මා හදවත දවනා
අඳුරු අහසට පුරහඳ සැපයක් මැයි
වියළි කතරට වැහි පොද සැනසුම් දෙයි
පවිටු දනන් අතරේ
නුඹ මට බැස ගිය සරා සඳයි
එකම මගගක සසර චාරිකාවේ
ගිය දුර ගමන් සතුටක් මැයි
නොඑන ගමන් ගිය පිය මිතුරේ
ඉරබටු තරුවක් විය මා සිත් අහසේ
සිහිනයක් සේ ....