Skip to content

Athin Alla

Kasun Madushanka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අතින් අල්ලා නුවන් දල්වා හද සන්තකේ ඉඩ ඉල්ලා මුලා කර මා නුඹත් ගිය දා හිමිවෙන්නෙ නෑ තව හිතකට මා ඒ ඔබමද කියානෑ පිළිගන්නෙ මා.... ආදරේ හෝඩියේ බහ තෝරලා නුඹ මගේ ජීවිතේ සුවපත් කලා ඒ ඔබමද කියා නෑ පිළිගන්නෙ මා.... අතින් අල්ලා..... මගතොටේ හමුවුණේ කාටත් හොරා මතකයේ පැටලුනේ පෙර කී කතා ඒ ඔබමද කියා නෑ පිළිගන්නෙ මා.... අතින් අල්ලා.....