Sandak Nagi Sandak Dile
Rukmani Devi, Neville fernando
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සඳක් නැගී සඳක් දිලේ සාගරේ
මල්ක් මැවී මලක් පිපේ ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ
ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ
ආදරේ කියා ප්රීති ගඟ ගලා ගියා
මා ඔබෙයි කියා සුහද එන්න මා සොයා
මා ප්රියේ මා උපන්නෙ ඔබ නිසයි ලොවේ
මමයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා
නිවුනු වේදනා මැදින් යළිත් අළුත්වුණා
මා ප්රියේ මා උපන්නෙ ඔබ නිසයි