Skip to content

Yathrikaya

Mihindu Ariyaratne
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරදම් කරමින් සැඟව ගියේ සරතැස නංවා බිඳුණු ලයේ බිඳුණු ලයේ බිඳුණු ලයේ බිඳුණු ලයේ සොඳුරු අතීතේ නටඹුන් අතරේ අහිමි පෙමක හිමි දැවී අලුවී සිඳුනු මතකය සොයා යන්නට වෙර දරන්නේ සරන යුග මත නොවන අවනත තනිව මංපෙත සැරිසරන්නේ හදවතේ සැඟවුණු යාත්රිකයා යාත්රිකයා ගැඹුරු අගාධේ නොසිඳෙන කඳුලේ තවම සුසුම් ලන එළිය දුන් ඒ නුරා දෙනෙතේ සොයා යන්නට වෙර දරන්නේ හැඟුම් හදවත තුලම සිරකර තනිව ඝන අඳුරේ යදින්නේ හදවතේ සැඟවුණු යාත්රිකයා යාත්රිකයා යාත්රිකයා යාත්රිකයා