Skip to content

Obe Atha Gena

Rohana Siriwardena
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරේ ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා...// ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුණ මොහොතක..// හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා... ඔබේ සිහිලැල් සුවැති සෙවණේ රැදී අප හුන් ඒ සැදෑවේ..// හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...