Skip to content

Bidimu Adura Rahase

Thisija Uthpala
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දකින දකින මල් මඟහැරලා සිඹින සිඹින මද පවන සොයා ඇවිද ඇවිද ගිය මං සොයලා සුවඳ සුවඳ දුන් මල සිම්බා මතින් මත්ව සුවබර වීලා කෙලෙස යම්ද මල අතඇරලා පිනි කැට තැවරුනු දිලිසෙන පෙති අග සිඹින්න මට සිත් දේ පමණට නැලවෙන සිහින් නටුව බැඳ රඟදෙමු අපි රිසිසේ මද පවනේ සැලෙමු ළඳුනේ අපි බිඳිමු අඳුර රහසේ ඔබ ලුහුබඳිනට සිත තව කීවත් පලක් වේද සොඳුරේ කවදා හෝ යලි පිපුනොත් දිනයක මගෙම වන්න සසරේ මද පවනේ සැලෙමු ළඳුනේ අපි බිඳිමු අඳුර රහසේ දකින දකින ....