Api Aye Dawasaka
Dayan Witharana
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වාගේ
දැන් ඉර ගිලෙයි මුහුදේ
කළුවර පිපෙයි දෙපසේ
වෙන් වෙමු ඉතින් හමුවෙන සිතින්
අපි ආයේ දවසක අද වගේ
අදින් පසු ඔබ ඔබට හිමි මග
ඉතින් මා මට උරුම තනි මග
ආයෙමත් හමුවෙන තුරා
දෙතැන ඉමු අපි මග බලා
අපි ආයෙ දවසක....
තුටින් හමු වුන සුහද බව අප
අරන් යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැනකදි ජීවිතේ
අපි ආයෙ දවසක....