Skip to content

Me Rata Mage Rata

Malani Bulathsinhala
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට...//) (සරු පස පොළොවෙන් වැහි බිඳු අහසෙන්...//) මිණි කැට මුතු ඇට මගේ සිරිලක ඇත... මේ රට මගේ.... (මගේ සිරිලක ගැන ලොවට කියමි මම....//) සුර පුරයක් වෙන ලොවේ මෙවැනි නැත... මේ රට මගේ.... (එඩිතරකම ඇති කම්මැලි කම නැති...//) ළමයි සිටින රට මගේ මේ සිරි ලක... මේ රට මගේ....