Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Marambariya Meets Roopikawi
Mahiru Senarathne
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මැදියම රැයක ප්රේමනීය රැඟුමන්
එක්ටැම් මාලිග පවුරු අතරින්
ඇසුණා පෙම් කවන්
මැදියම රැයක ප්රේමනීය රැඟුමන්
එක්ටැම් මාලිග පවුරු අතරින්
ඇසුණා පෙම් කවන්
කෝල මන බඳිනා රූබරිය මා
ප්රේම හීනෙක සොයනා
මා රම්බරිය මා
ඈගේ සෙනේ
නීල යහනේ නුඹේ
මා සැතපූ වෙලේ
මල් යහනේ නුඹේ
ඒ සොඳුරු සිහිනයේ
සිටු කුමරිය මගේ
හැම භවයෙන් භවේ
ළඟ හිඳිනා මැනේ
සීතාව සේ මා ලංවී හිඳින්
සංසාරයේ මා හා
රූපිකාවී
ඈගේ වරලේ
ශෝභනාවී
මා ආදරී
රූපිකාවී
තා, රේ, රේ, රා
තා, රේ, රා, රා, රේ
තා, රා, රේ, ර, රා
මා රම්බරිය මා