Skip to content

Sonduru Ganga

Amarasiri Peiris, Umara Sinhawansha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සොඳුරු ගංගා දාරයේ සඳ තෙමෙන හැන්දැ යාමයේ ආදරේ පින්සල් තුඩින් අපි ඇන්ද රේකා ආකහෙ එදා වගේම මවයි නව රූ ජීවිතේ මඟ තොටේ හමුවන තුරා අප ඇවිද ආ මඟ තනිවෙලා මදක් නැවතී බලා ඉමු අපි අපේ හැඩහුරුකම් සොයා අපි අපේ හැඩහුරුකම් සොයා ගහකොලේ වේලෙමින් හමා එන පවන සිහිලයි සේ එදා වසන්තේ ආයේ ඇවිදින් ඒත් අපි වියපත් වෙලා ඒත් අපි වියපත් වෙලා