Skip to content

Nadagam Geeya (Heta Nadagame Man)

Ridma Weerawardena
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්..... (දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි....//) බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින් බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්..... (පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි....//) කියා එද්දි රජ මං සත්තයි ආලේ බඳී අඟනුන් කියා එද්දි රජ මං ආලේ බඳී අඟනුන් හෙට නාඩගමේ මං......