Skip to content

Awurudu Suwanda Awith

Sanduni Rashmika
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අවුරුදු සුවඳ ඇවිත් පිපුණු මල් වල දෝ කුරුළු ගී හඬ නැගේ කන්කළු ගසින් ගස නෙක මලින් පිරිලා සිතා ගන්නට බෑ...// අවුරුදු සුවඳ ඇවිත් පිසුණු මසවුළු දෝ බැදෙනා සර හඬ ඇස කන්කළු දොරින් දොර කෙළි නදින් පිරිලා සිතා ගන්නට බෑ...// අවුරුදු සුවඳ ඇවිත් ගී තනු බෙර නද දෝ රබන් සරදම් කවට කන්කළු සිරිතෙන් විරිතෙන් ගමම පිරිලා සිතා ගන්නට බෑ...// අවුරුදු සුවඳ ඇවිත් රැවටුණු සිත් ඇයිදෝ මිනිසුන් සිත් වල පෙම ඉපිලෙන හෙට උරුම දරු කැල ළඟයි එදා වාගේමයි...// අවුරුදු සුවඳ ඇවිත්...//