Skip to content

Ayubowan Pembaraneni

Deepika Priyadarshani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක් දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන් සුසුම් සුභ පැතුමක් ඔබට සුභ දවසක්...// පැනින් නහවා ඇඟිලි ගෙලවට රනින් තැලි පලඳා සසරා ඉම තෙක් එක්ව ඉන්නට ආදරෙන් කොඳුරා අතින් අත බැඳුනා... ආයුබෝවන් පෙම්බරාණෙනි .../ හාදු තැවරූ රෝස කම්මුල් - රළු අතින් රිදවා දෙතොල ඉකිලන - සුසුම් කැඳවන රුදුරු බස් බනවා - නෙතු කඳුලු පුරවා ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු කඳුලු පැන් කලසක් යහන පාමුල විහිදුවා යමි ඔබට සුභ දවසක් ඔබට සුභ දවසක්...