Skip to content

Mal Walata Thatu Awilla

Damith Asanka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා ඊයේ පෙරෙදා නාඹර වූයේ (ඉලන්දාරි මං ගැට වයසේ....//) (ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වට ප්‍රේමය ගැන මහ පූජානම්....//) තනියෙන් ඉන්නම් තනිකම ඇති මට ප්‍රේම කතන්දර අවදානම්..... මල් වලට තටු..... (ප්‍රේම කරන අය විඳවන හැටි ගැන වහ කන එක ගැන දුටුවා මං....//) මං මොන එහෙකට ප්‍රේම කරන්ද ඒවා ඇහුවම මට අරහං..... මල් වලට තටු......