Skip to content

Sanda Kinithi Nami Vil Diyata Ebi

Lakshman Wijesekara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(සඳ කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ...//) (සසල නොවී විල තිබෙන තුරා දිලෙයි සඳ දියට යටින්...//) සසල වෙලා දිය කැළඹුනු දා බිඳෙයි සඳ කැබිලි පිටින් සඳ කිනිති නැමී.... (සසල නොවී ඔබ හිදින තුරා පෙනෙයි මා ඔබේ නෙතින්...//) සසර පුරා සැරිසරන තුරා බලමි ලොව ඔබේ නෙතින් සඳ කිනිති නැමී....