Skip to content

Samanala Ranak Se Igili

Mariance
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ // පාසල් මව් තුරුලට විලා අ යන්න ආ යනු ගලපලා....// නොදෙනීම අවරුදු දොලහක් ගෙවිලා නිම වෙලා පාසල් කලේ // දුව පැන නට තරග කරාල ජය ගෙන හිනේහුණු ඒ කාලේ // ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින් විදු මව් තුරුලේ උන් කාලේ සුළඟට අසු වූ පහන් සිලක් මෙන් සඟවා ගියාදෝ අපේ බාලේ සමනල රෑනක් සේ ඉගිලී.....