Skip to content

Api Sanasille

Senaka Batagoda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

උකුලේ ළමැදේ උණුසුම ලැබු ඒකාලේ නැලවිලි ගීවල තාලෙන් නැලවුණු තාලේ තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ තාමත් එහෙමයි මට අමතක නෑ යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං දුවපැන ඇවිදලා සෙල්ලම් කළ ඒ කාලේ ඇළදොල ගංගා වැව්වල පීනපු තාලේ තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ තාමත් එහෙමයි මට අමතක නෑ යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං අකුරු කියන්නට ගුරු ගෙදරට ගිය කාලේ රංචු ගැහිලා කවි සිංදු කියපු ඒ කාලේ තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ තාමත් එහෙමයි මට අමතක නෑ යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං තාමත් යං යං යං යං එහෙමයි අපි සැනසිල්ලේ යං යං යං යං තාමත් යං යං යං යං එහෙමයි අපි නැළවිල්ලේ යං යං යං යං යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං තාමත් එහෙමයි යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං තාමත් එහෙමයි යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං