Skip to content

Dilhani Duwani

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දිල්හානී දුවනී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැකගන්න වාසනාව මට ගෙනදුන් දියණී සුරතල් දිල්හානී රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා රන් තැටියේ කිරි පැණි පුරවාලා ගෙන එන්නට සිතුනා රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගෙ දෙතොල් පිපුණා රන්වන් මුහුණේ ලස්සන දැකලා සිපගන්නට සිතුනා දිල්හානී දුවනී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ