Skip to content

Wenwennawado Lanwuye

Victor Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

වෙන්වෙන්න වාදෝ...ලංවූයේ ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ...// මං ආ මඟ නවතින්නම් බිදුවක් ඈතින් ඉන්නම් සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබැහින් ලඟටම එන්නම්...// දෙන්නා....උන්නේ.... රන්රස සේ පෙම් මල් සේ ආදරේ - තාරකා... සෝවනාවේ ඇන්දුනේ වෙන්වෙන්න වා‍දෝ...// ඇන්දා....රන්දා... රජ දහනේ පෙම් රජ දහනේ... ඈ සිතේ - මා කෙරේ මෝදු වී ආ ආදරේ... වෙන් වෙන්න වාදෝ...//