Ruwa Soyala
Jayantha Kapuwatte
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සිත හීනයේ වෙලීලා - මා පාලුවේ රැදීලා
ඇය හමුනොවූ මේ යෞවනේ - ඒ රුව සොයාලා
සිත සොයන සොයන කුමරී - හද කවුලු දොරේ සැඟවී
හිමි වේවිදෝ ඇය මතු දිනේ - මට මේ භවේ දී
සිත හීනයේ වෙලීලා ...........
සඳ රේණු රේණු පාවී - ඇය කොහේ දැයි අසාවී
ඔබ හමුනොවූ සිත තනිවෙලා - සුසුමක් රැදේවී