Skip to content

Ape Iskole

Himasha Manupriya
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අපේ ඉස්කෝලේ...// නිවාඩුවත් දැන් ළඟ එනවා ගමේ සුවඳ හිතට දැනෙනවා මං රෑ හීනෙන් ගමට දුවනවා...// නිවාඩුවට මං ආවම මාත් එක්ක ඉගිලෙන්නට// කොක්කු රෑන වෙලේ ඉන්නවා තිත්ත පැටව් මං එන බව ඉවෙන් දන්නවා උන් ඒදඬු යට බලන් ඉන්නවා... අපේ ඉස්කොලේ... බටිති මලිති සූටික්කෝ මගේ කොටස ගෙනත් දෙන්න// ඇඹුල් පේර පොකුරු සොයනවා කජු නාඹර සුවඳ දිගේ ගිරව් ඇදෙනවා උන් මං එනතුරු ඒවා රකිනවා... අපේ ඉස්කොලේ...