Skip to content

Me Udara Lanka

Amitha Wadisinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ උදාර ලංකා භූමියයි වීර දාර මා උපන් බිමයි මේක සිංහලුන් උපන් රටයි තේජමාන ජාතියේ නමයි// මේ බිමෙහි සුන්දරත්වයෙන් සෝබමාන දෙව් ලොවක් මැවේ ඒ ලොවෙහි නිර්මලත්වයෙන් අම්බරේහි කිර්ති රැස් දිලේ මේ උදාර ලංකා... මේ මනෝන ලංකා භුමියේ ඓතිහාසයන් සදා රැඳේ වික්‍රමාන රාජ වංශයේ නාමයෙන් නැගෙන්න පුන්සඳේ මේ උදාර ලංකා...//