Skip to content

Asipiya Gane

Danushka Dissanayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(ඇසිපිය ගානේ ඔබ ඇවිදින් සෙනෙහස පතයි මගෙන් අවසර දෙන්නද මම එහෙනම් ඉන්නට මගේ ළඟින්.....//) (ඉර හඳ ඉල්ලා දෑතම දිගු කළ කිරි දරුවකු විලසේ...//) සෙනෙහස අයදින ඔබ හඬවන්නේ නෑ මා කිසි දවසේ.... ඇසිපිය ගානේ...... (ඉර හඳ නැති ලොව කණා මැදිරි එළි දල්වා පලක් ඇති.....//) මගේ දිවි පහනේ ආලෝකය දෙමි සැමදා ඔබට බැඳී..... ඇසිපිය ගානේ.....