Skip to content

Man Bale Athi Kala

Unknown, Stage Drama Songs
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඕ..ඕ..ඕ..ඕ..ඕ... මං බාලේ ඇතිකළ දරු පැටවුන්ට සිදුවූ දේ බැරිය මට වාවාගන්ට ඕ... ඕ... පරදේසේ ගොසින් සිදුවිය කඹුරන්ට රට හාලේ බතට ලුණු ඉහගෙන කන්ට... ඕ..ඕ..ඕ..ඕ..ඕ... අනේ දෙවියනේ මට වුනු වියෝයා සොළී මහිමි මපුතුන් ගෙන ගියෝයා ඕ... ඕ... කුසේ ගිනි උඩට සිත ගිනි දනෝයා රටේ රජුට ඇස් නැත කන් නැතෝයා... ඕ..ඕ..ඕ..ඕ..ඕ...