Sanda Maki Giya (Sihina Soya Theme Song)
Chethana Ranasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සඳ මැකී ගියා තරු නිවී ගියා
කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා
එබී පොර කකා අඳුර අත ගගා
කඳළු පිසින තුඩැඟිලි සොයා ඇදෙනවා
පාළු නෙත් කෙවෙනි දිගේ ඇදහැලුණා
මම හැඬුවා... මම හැඩුවා....
සීතල ඒ කඳුළු මගේ තනි මැකුවා
ළඟ රැඳුණා.... ළඟ රැඳුණා....
තටු ආවම හීන වලට මේ අහස මගේමනේ
මගේමමයි සිතෙන්නේ
නින්ද නේන රෑ තුන්යම හීනයවත් හිමි නැති
සිත ගොළු වෙලා ගිහින්නේ
සීතල කඳුළට සම වෙන දවස අරන් පෑල දොරින්
වඩිනු මැන වසන්තේ ආදරේ වසන්තේ.......
සඳ දියෙන් දොවා ලොවම එළිය වෙලා
මල් පූදින වසන්තයක් හීනෙට වැඩියා.......