Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Manobhavaya (feat. Kaos
Ayeshmantha
,
Oneesha
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ජිවිතේ මම කල දේවල් අත් දෙකෙන්
මගේ වයසට වඩා වැඩි අත්දැකීම්
හැමදේම හෘද සාක්ෂියේ ඇත්තකින්
වුන දේ මම පිලිගම් සත්තකින්
අතරමං වෙලා පාර මං දන්නෑ
හතරමං හන්දියේ තවත් ලතවෙන්නෑ
පතොරමක් සියතේ ඒත් යකඩේ උණුවෙන්නෑ
මගේ අන්තරාය ජීවිතේ නැ නතර වෙන්නැ
සී සී කඩ විසිරිලා මනෝභාවේ
අවතැන් වෙලා අද මනසක මායාවේ
මගෙ පිටිපස්සෙන් කවුද ඇවිදින් ආවේ
ඒ මම නෙමේ මගෙ ඡායාවෙ
පාලනෙන් තොර සිත සරසන්නම්
උමතුවෙන් මගේ හිත මත් කරලන්නම්
මේ හැමදේම දෛවේ සරදම් නම්
මගේ දෑතින් මං මා මරන්නම්
ආපසු ආපසු ලෝකය නොදුටු
මාදුටු පාලනයේ නොවූ
තේරුම මා සොයා නෑ කිසිදා
වරද මා දෝ
දැවෙන විහඟුන් මතක සිය ගනන්
පාවී ගියා සේ ආකාසේ දිහා බලන්
හැරෙන්න බැරි ගමනක මම යන ගමන්
මට බර වැඩී කිලිටි සිත දරන්
මෙල්ල කරන් දැඩි සිතිවිලි
අප්රසන්න මැසිවිලි නගන්නේ මා ගැනම කුතුහලෙන් කෙඳිරිලි
ගිලුනු ඇස් වලින් පෙනෙන මායාව තේරුම් ගන්නේ කෙසේද අඳුරු රැවටිලි
ගැහෙන හදවත නවතින මොහොත පරතරය ඉඳි කටු තුඩක
වෙනස ගෙල සිර කරගමී මාගේ දැතින් මං සටන නවතින දිනක
මේ හිත තමා කාරනේ වරදකාරී හැඟීමකි කරන්නේ මාව පාලනේ
ලැබෙන්නේ ආරාධනේ අදෘශ්යමානයි
මේ මනස විකාරනේ
ආපසු ආපසු ලෝකය නොදුටු
මාදුටු පාලනයේ නොවූ
තේරුම මා සොයා නෑ කිසිදා
වරද මා දෝ
When the pain too deep
It is hard to be heald
All the things that we seen
It is hard to be compile
Acceptance what we want
But we give it to the wrong ones
I'm never giving up
Till the day I see my outcome
This is my year
Dont say I ain't told you
Let go my fears
Ravage like I'm Youndu
Month on the beat
Kaos on the vocals
That's a perfect match
And you know its like soul food
Soulful
Dont ever let em drag you down
We ain't new
So dont try to holla at us now
We on top
Bringing down these fucking clowns
They make songs
That they never gonna put it out
I'ma show
How it like to hustle
Got my head above the water
I didn't flex a muscle
So Take ur time
Man life is like a puzzle
Better get the pieces right
Always keep it subtle