Skip to content

Oya Nisa (Mey Andakaraye Eliya Watenne)

Chamika Sirimanna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා කරදර මැද්දේ සතුට විඳින්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා ජීවත් වෙන්නේ මං ඔයා නිසා හිත නැවතුණුදා පටන් ඔයා ළඟින් වෙන්වෙන්න නෑ සිතුවේ කවදාකවත් සිහිනෙන් පවා පැතු ඒ සෙනෙහේ දිගේ ළං වුනේ ආදරෙන් ඔයා ළඟින් මගේ කියා ආදරෙන් ළඟින් තියන් සුරකින මගෙ මැණික ඔයයි සදා හදින් මේ කුරිරු ලොකයේ හැමදාම මගේ නමින් ඉඳින්න ජීවිතේ පුරා මගේ ළඟින් මේ අන්ධකාරයේ ....