Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Driveway
Costa
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
I've pull out of the driveway
The man can say behind me
I wanted nothing more than famous fortune
And nothing's gonna stop me
You know the vibe
Don't come near asking why
You just face it
They hate cause' I'm a maze
I need to get his back
I'm runnin' out of check
They hate cause' I'm a maze
ගානන් ගානන් වින්දෙ අපි දුක සිංදු කියලා දෙන්නෙ සැප
කොල කෑලී කෑලී වල පද ලිව්වෙ කවි මම අපි
Set වෙලා කොල්ලොත් එක්ක shot දාන කොට
Rock වෙලා guitar ගහලා කියපු සිංදු
කාටත් මම දුන්නෙ නෑ
Famous වෙන්න ඔනේ කියලා සිංදු ලිව්වෙ නෑ
නිවිච්ච හිතක් ඇත්තෙ මං කාටත් බොරු කිව්වෙ නෑ
Fake Gucci ඇන්දේ නෑ
Fake මාල දැම්මෙ නෑ
Brace එකට ඇවිත් game ගහන් ඔනෙ යන්නෙ
ගෑනුන්ගෙ කරදර එයි පස්සෙන් බං කරුමෙට
වාරුව නැති ජීවිතෙ එල්ලෙන කඹ මත
තිබ්බත් අඩියක් ඉහලට
අදී කකුලෙන් පහලට
වදින්න ගිය දේවාලෙ කඩන් වැටෙයි ඉහ මුදුනට
පැන්නත් පිම්ඹක් නෑ බං අප්පුඩි ගහන්න ඩිංගක් (ඩිංගක්, ඩිංගක්)
අස්සෙන් රිංගන් බං මං ආවේ තෙල මම හංගන් (තෙල මම හංගන්)
දැන්නන් කිම්බක් ඕනේ නෑ යනවා මට නින්දක් (යනවා මට නින්දක්)
හංගන් එන්නන් දීපන් පන්නපු සූ සැප ඩිංගක් (සූ සැප ඩිංගක්)
පන්නපු සූ සැප ඩිංගක් ගිය මං නහයෙ රිංගන් (එයි)
හංදියෙ කහ ගල ෆෝස්රොක් එන්ජිම යන්නෙ මං පිම්මක් (යන්නෙ මං පිම්මක්)
දැන්නන් චිල්බක් ඕන්නන් වැල මගෙ හිත නෑ වල් බං (මගෙ හිත නෑ වල් බං)
Category නෑ මට හිල් නං තොරණක් උනත් chill බං
I've pull out of the driveway
The man can say behind me
I wanted nothing more than famous fortune
And nothing's gonna stop me
You know the vibe
Don't come near asking why
You just face it
They hate cause' I'm a maze
I need to get his back
I'm runnin' out of check
They hate cause' I'm a maze
ගස පිරිලා මාවතේ කිනිස මගේ භාවිතේ
පිස්සෙක් වගේ මම සිංදුව හැදුවෙ බං පාළුවෙන්
කැස්සක් කැස්සක් වැස්සක් වැස්සක් වුන්නෙ නෑනෙ ජීවිතෙට
ඉඩෝරෙ ඉන්න උඹලට සිංදු කිව්වෙ ආදරෙට
Costa, ලිව්වේ නෑනේ සිංදු දැම්මෙ නෑනෙ වංගු
හිතට ආපුදේ හංගන්නෙ කිව්වේ නෑනෙ
වුනත් රංඩු හ්ම්ම් ඩෙනිමක් ඇන්දන් මං බයු
මම මලක් අරන් මං යන්නෙ සිංහල දෙමළ වුනත්
බණ රංඩු පිං කටේ සල්ලි පිරිලා නෑ බංගු
බැලුවෙ රෑනේ නිය නමුත් මම ආසයි බං බංදු
ආසයි බං බංදු මම නිසා උඹේ පවුලේ දැන් රංඩු
හංගන් නෙමෙයි දැම්මෙ කෙලින් නෑ වංගු
හංගන් දැවුනු දැන් යං ලු
ඇදපන් මං යාළු
අහුවුනත් නෑ මළු
විද්දේ බං මං ගාලු
හදපු සිංදු වලට මං කියපන් සාදු සාදු
සිරීපාදෙන් හොඳයි උඩ අද නෑ බං වාරු
I've pull out of the driveway
The man can say behind me
I wanted nothing more than famous fortune
And nothing's gonna stop me
You know the vibe
Don't come near asking why
You just face it
They hate cause' I'm a maze
I need to get his back
I'm runnin' out of check
They hate cause' I'm a maze