Skip to content

Komala Papa Mukulu Papa

Anton Johns
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි)..//// (කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ ‍ඔමරි ලතා බොළඳ කතා අපට කියා දෙන්නකෝ)..// (ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි)..//// (ගැහැනියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ අනේ අපොයි ඇ‍ඟේ හැපෙයි පාරේ උන්ට මාරකේ)..// හෙමින් වරෙල්ලා.. හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා.. හෙමින් වරෙල්ලා බලාගෙනයි මහ පාරේ හෙමින් වරෙල්ලා (ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි)..//// (තරහා වෙන්න එපා ඔන්න නිකං කොලොප්පං කළේ කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ප්‍රියේ)..// මල් කුමාරියේ.. මල් කුමාරියේ මල් කුමාරියේ.. මල් කුමාරියේ.. මල් කුමාරියේ යන්නට අපි සවාරියේ (ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි)..//// (බයිලා පොලේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ අපව දමා පැනලා ගියා පෙට්ට්‍රොල් ටික ටැංකියේ)..// චෙරියෝ චෙරියෝ.. බැරියෝ බැරියෝ චෙරියෝ චෙරියෝ.. බැරියෝ බැරියෝ බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ (කොමළ පපා මුකුළු පපා අපේ ලගට එන්නකෝ ‍ඔමරි ලතා බොලද කතා අපිට කියා දෙන්නකෝ)..// (ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි)..////