Skip to content

Athmiya Me Sihine

Viraj Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආත්මීය මේ සිහිනේ රන්හුයකින් එක්වෙනකම් ආත්ම ගාණකදී හෝ ඔබ වෙනුවෙන් ඉපදෙන්නම් හෝ මේ සුපෙම් වසන්තේ සඳකිඳුරිය ඔබ වෙනකම් ආත්මයෙන් ආත්මය හෝ මං සඳ කිඳුරා වෙන්නම් ඔබේ ඔය නෙතු සෙවනේ මේ හිත නවතිනකම් ඉන්නට මට අවසර නම් සඳට දිව්රා කියන්නම් ආත්මයක් ගානේ ඔබ පසු පස එන්නේ සංසාරයි මගේ සෙනෙහේ සඳට දිව්රා කියන්නම්...... ආත්මීය මේ සිහිනේ.....