Skip to content

Bandura Mala

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බාඳුරා මලකි ඔබ බාඳුරා මලකි සුවඳ විහිද බිඟු වනසනා බාඳුරා මලකි ආදරේ තැවරී ඔබ ආවා මා සිත දැවටී නොසිතූයේ පාළුවී ගිය වේදනා සිතකි බාඳුරා මලකි....... සිනහාවක් පෑවා මතුපිටින් පෙනෙනා නෙතු කඳුළු සඟවා හදවතින් හැඩුවා හෙට දින පායන හිරු වාගේ මට ඔබ විශ්වාසයි කී දේ එසේ කියූ මා සිත සැනසු ඔබ ඇයි දුරස් වුණේ..... බාඳුරා මලකි....... එසේ කියූ මා සිත සැනසු ඔබ ඇයි දුරස් වුණේ..... බාඳුරා මලකි......