Skip to content

Adarei Man Samanali

Samitha Mudunkotuwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තුන් තිස් පැයක් මුළු මහ රැයක් // ඉවසුමක් නෑ සිත සිතා මගේ ආදරේ දන්නවද ඔයා අහන්නදෝ මා කියනවද ඔයා ආදරේදෝ කියා ආදරෙයි මං සමනලී //// මගේ පෙම් හිතේ සක්මන් කළේ ඔයා දිගැස්සියේ දඟකාරියේ හැඩකාරියේ ඒ ඇයි කියා ආදරෙයි මං සමනලී ////