Skip to content

Dew Madure Piyagatapela

Jayantha Dissanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ ඔබ දිනූව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ලඟන් ඉදන් මේ ගීතිකා ගයන්නෙ ආදරෙන්.... පූජාසනෙන් නැගූ දේව යාතිකා පවා රැවුදේවි ඉවසන්න බෑ ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි... දෙව් මැදුරේ පියගැටපෙළ..... සුදු සේලයෙන් වැසි අපෙ ආදරේ පැතුම් බිඳුනේද අදහන්න බෑ ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි... දෙව් මැදුරේ පියගැටපෙළ.....