Skip to content

Shaheena

Bathiya n Santhush
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(කෝල තාලයෙන් මූණ හංඟමින් මා දිහා බලන්නී කවුළුවෙන් එබී නෙත් කැළුම් වලින් ආදරෙයි කියන්නී ආලවන්තකම් නෑසියන් වෙතින් වසන් කර හිඳින්නී පාත මාලයේ තාම ඉන්නේ මං අපි තුලයි රුවැත්තී...//) I like the way you look at me I like the way you play with me What you do to me boy ෂහීනා ෂහීනා සඳැල්ලේ සිඳංගනාවියේ ෂහීනා ෂහීනා ෂහීනා සුපෙම් මනෝලී ෂහීනා ෂහීනා සඳැල්ලේ සිඳංගනාවියේ Ooh I'll be your fantasy What you do to me boy (ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී අහස් මාළිගා හදන් ඉන්නකම් අපි අපේයි රුවැත්තී...//) I like the way you look at me I like the way you play with me What you do to me boy ෂහීනා ෂහීනා සඳැල්ලේ.... Rap ෂහීනා ෂහීනා සඳැල්ලේ....