Skip to content

Dehadaka Adare

Dushyanth Weeraman, Doctor, Shanudrie Priyasad, Sangeeth Iddamalgoda
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුටු හීනයක් වාගේ දම්පාට හැන්දෑවේ පැතූ පෙම් පැතුම් ඉටු වෙලා නොමැකෙන්න නෙතු මානේ ඇඳි සිත්තමක් වාගේ සදාකල් ළඟින් ඉන්නවා තුරුලේ මං විඳගන්නම් ඒ ආදරේ දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ..... දෙහදේ ආදරේ සදාකල් නොමැකී තියේ..... සඳ පායනා රැයේ සිප ගන්න සිත කිව්වේ ඔබේ මුදු දෙතොල් නොරිදවා හදගැස්ම වැඩි වෙන්නේ සීතලද නොදැනෙන්නේ සිතේ පෙම් කුසුම් සුපිපෙනා...... තුරුලේ මං විඳගන්නම් ඒ ආදරේ දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ..... දෙහදේ ආදරේ සදාකල් නොමැකී තියේ..... නොමියෙන ආදරේ සදාකල් දෙහදේ රැඳේ දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ......