Skip to content

Mal Malathi Latha Andure Milana Wi

Edward Jayakody
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී හැඬු සිතේ විඩා නිවා ඇදේ මාරුතේ හැපී බි‍ඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ // කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ // ගැලූ සිනා ග‍ඟේ ගිලී ගියේද ආදරේ හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන්තෙරේ කවදාක සුවඳ යළි දැනේද නැවුම් සෙනේහේ //