Kuda Dedunu Maki Yai
Amila Nadeeshani
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කුඩා දේදුණු මැකී යයි
ඔබ හඩන්නට එපා
අත්වැරැද්දත් සුන්දරයි
ආයෙ හිත රිදවන්නෙපා
කුඩා දේදුණු මැකී යයි
ඔබ හඩන්නට එපා
ඔබ සොයා සැරිසරනා
හිතට හරි වෙහෙසයි
සිදෙන්නට නම් දුකක් නෑ
බිදෙන්නට තව හිතක් නෑ
කුඩා දේදුණු ....
අහස ලඟ නවතින්න
එපා සඳ රැවටී
දකින්නට මට නුඹත් නෑ
හඩන්නට තව කඳුළු නෑ
කුඩා දේදුණු ....