Sihinen Pawa
Shehan Weerawarna
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සිහිනෙන් පවා ආවේ සොයා
ගැහෙන හුස්මත් හඳුනන නිසා
එළිවෙන තුරා දුක අඳුරට තියා
හොයමි ඔබ කොතැනද කියා
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......
දරන්න බැරි දුක් කඳුළු පුරෝගෙන
හිනාවෙන්න මට කියන ඔයා
හිතන්න පැතුමන් ඉතුරු කළා
හිත ආදරයේ මුල් අකුර වෙලා එදා
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......
හැංඟෙමු අපි අපේ ලෝකෙම තනියම
බලා ඉන්නේ නෙත් දහක් වසා
රකින්න සෙනෙහස සුවඳේ සැමරුම
නොමැකෙන සේ හදවතේ ලියා......
සිහිනෙන් පවා......
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......